Monday, July 17, 2017

අමිල ඇස්


ජීවිතය

හරි සොදුරුයි විටෙක

ඒක සම්ප්‍රදායික කියමණක්

තර්කයක්

මේ අහින්සක ඇස්
 

සිනාසෙන්නේ
 

අව්‍යාජයෙන්
 

අළුත්
 

තාක්ෂණයට
 

නොදන්නා යමකට
 

කාචයක ඇදෙන
 

අමිල සෙනෙහය පිරි
 

සුන්දරත්වයට ද
 

රුවින් කඨෝර ඡායාවකටද
 

අපේ නෙත් සරණ
 

@අසම්මත/16/07/17/@
1 Comm

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.