Saturday, July 22, 2017

කාසිපනම


මම ඈදී ගත්තේ

සිතුවමක් වෙන්න නෙවී

උඔට මං සිතුවමක් උනාට

උඔ ඒක ඇදගෙන

උඔට එන හිතකට
 

තීන්ත කැන්වසය මත උළන
 

කාසි පනම් ගලන
 

නුඔ නම ලොව දිලෙන
 

රස හොයන නෙතක රැදෙන
 

විකිනෙණ මගේ උවම
 

වටිනා කම රුවම
 

අරන් ගියේ කව්ද
 

රහසින් හොරා රැගෙන
 

@අසම්මත/16/07/22/@
6 Co

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.