Sunday, July 30, 2017

හිමින් ගමන්


මේ පිය ගැට

හරි දුරයි

පල්ලමක් නැති කන්දමයි

මම

නිරතුරුව පැතුවේ
 

කෙටි මගයි
 

එය වේගයෙන්
 

දිව ගිය හැටියි
 

හිතන්නෙත් දැන්
 

ඒ ගැන තමයි
 

හතිය නොවැටී ඉන්නමයි
 

හිමින් තියන
 

පිය ගනණය හොදයි
 

තිර දුරක යන
 

මග ඉන් කියයි---------------------------
 

@අසම්මත/16/07/30/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.