Sunday, July 23, 2017

බිය


අකුරකට

මෙතරම් බියද

වැකියකට

එය කෙතරම්ද

කවියකට
 

හිතන්නත් නොහැක
 

@අසම්මත/16/07/23/@
4 Comment

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.