Sunday, April 30, 2017

?


?

අැයි

නුඔ

අද

@අසම්මත/16/04/28/@

නිහඩ


කියමි මම

නිහඩ හිත

තැවෙන වග

හුදකලාවම

නටන ඇස
 

තෙමන වග
 

කදුළු රතුකර
 

ගලන ලේ බිද
 

නුඔ නිසාමද
 

@අසම්මත/16/04/30/@

අයිතිය


ලොවම එක්වී යදම් බිදිමුද

බහුරු කෝලම් වැලද ගනිමුද

තවත් රතු මල් පිපෙන දවසක

ඔබත් මමත් ගැටෙන ඉල්ලන

නිදහසක් ඇති ලොවේ කොතැනක
 

ලෙයට දහඩිය මුසුකරමු අද දින
 

වැඩ කරන ශ්‍රමය පුද කර
 

අයිතියක්වෙද ඉහල ධනයට
 

දියවෙන්න දෙනවද අපේ අයිතිය
 

@අසම්මත/16/05/01/@

Friday, April 28, 2017

මනස්යුධ


කවුද

නුඔ

?

මම සොයන නුඔ

ඇස් අයා
 

බලමි හැම අත
 

ඒත් තාමාත්
 

හැදිනිය නොහැක මට
 

නුඔ දොඩන වදන්
 

නුඔ ලියන දේත්
 

මට ? යක්
 

මම ඇයි තවත්
 

නුඔ ? යක් කරන්
 

මේ ඇස් වලින්
 

තාමත් හොය හොයා තැවෙන්නේ
 

මා දන්නෙමත් නැති
 

ඇතුළු හද දන්වා ඇති
 

හිතත් හොරැහින්ම සිතනවාත් ඇති
 

නුඔ කවුද මගේ
 

@අසම්මත/16/04/28/@

Thursday, April 27, 2017

සැගවගිය සෙනේ

Asammatha Asmmatha
දරුනු විස තවරා

ආදරෙන් මතුරා

එවු මිතුරා

නුඔද මංදා

ඇසළ සද මැදිනා
 

සිතට කවි ලියලා
 

විද්ද නුඔ බඔරා
 

මට අහිමි කුමරා
 

එළිය දී අදුරට
 

අහිමී වී හිතකට
 

ගියත් වෙන හදකට
 

දුක දැනුන දවසක
 

එමි එතී තුරුලට
 

ලෙන්ගතු කම පිරුන හවසක

@අසම්මත16/04/07/@

හුදකලා විදින්නී


යන්න එන්න තැනක් නැතුවම

ඉබාගාතේ යනුද නොහැකිව

ඉන්න කීවේ නූඔගේ තනියට

එපා වී කලකිරී ලොවම කදුළක

මට එපා වුන මගෙම දුක දැක
 

ආයෙත් හිතන්න පෙළෙබෙව් හිතකට
 

ලංවී එන්නම් මගෙ හද නුඔ ලග
 

@අසම්මත/16/04/27/@


සෙනෙහස නොවලහමි


සුරත් ගෙන මාගේ

සුරගනක් කර හීනේ

සිටුමැදුරෙ බැදි ලීලේ

කල්යාද දිගු පේුමේ

නිශාචර බැදි දිවියේ
 

හාදකම් මතුයේ
 

එවිට සිත මාගේ
 

චංචලව සැලුනේ
 

ආදරය බැද හදිනේ
 

නිකැලැල්ය මා පේුමේ
 

@අසම්මත/16/04/27/@

ඇස බස



ඒ ඇස් කියන රහස්

මේ ඇස් වලට නොතේරෙන්නේ කිම

ඒ කදුළ ඉනුවෙද නොදැනමද

තවත් කදුලක තැවැරුන දුකක් දැන

දුකම පිරි සොදුරු වදන්කියා මතුරා
 

හදවත දෙපලු කලා නොසිතා
 

ලං වෙලා තරු අතර සදු
 

ලියාවිද අවිහිංසකම පෙමක තතු
 

නුඔ මා වෙන්ව යන බව මතූ
 

සටහනක් සේ පෙම් ටැබක කෙටු
 

සදාකාලික ආදරයමැයි නුඔට පිදු
 

@අසම්මත/16/04/27/@

Wednesday, April 26, 2017

නොකීකරුන


පැටලිච්ච ඒ හිත

නුඔ හද පාරන

අමතක කරලන

කාරනාව සගවා අද

මවාගත්ත සතුටින්වාවද
 

හදවත එලිකර
 

සෙනෙහස පා මට
 

ලංවී ලතැවෙන්නේ
 

@අසම්මත/16/04/26/@

පෑහීම


හදවතින් පෑහුන

නෙතින් නොදුටුව

ඒ රුව ඡායා

සොයා සොයා

ඇස් කරන දගකම්
 

ඇස ගැටුනිනම්
 

දගකාර හිත්වල
 

පිබිදිච්ච හැගුමක
 

දගකාර සිත්තම්
 

එක්කරාවී අපූර්වත්ය
 

සුන්දරත්වය මනරම්
 

@අසම්මත/16/04/26/@

Tuesday, April 25, 2017

වලප



මා හද වැලපෙන

සො ගී අසාන

ගිමනක විඩාව අතහැර

අප සෙව් මාවත

සැම සිත් හිනැහෙන
 

පියවර සළකුණ දැක
 

තව නැවතුම් පලකට
 

පිය තබමුද අපි
 

වෙහෙසක් නොසිතාම
 

@අසම්මත/16/04/25/@

අහිමි


දඩයමක ගොදුරක් නොවී

ඉදිමි මම නුඔ තුරුලටම වී

අයාලේ යන්නට නොදී

රකිනවද සෙනෙහස දිදී

@අසම්මත/16/04/25/@

නෙත් සිත්


ඒ හිත්

ඒ නෙත්

කවුරුත් නොමදත්

අඩනවා තාමත්

@අසම්මත/16/04/25/@

Monday, April 24, 2017

කවිය


කවි වෙන්නැති වචන ලියාගෙන

මමත් උන්නේ උඩ බලාගෙන

හිස් අහස්කුස කළු වළාවක

කුරුටු ගාමි ඇස් වසාගෙන

පැහැදිළි නැති බස් කියා ගෙන
 

අරමුණක් නැති අදහස් තියාගෙන
 

පාවෙමිය සිතුවිලි මං මුලාවෙක
 

කව් ලියන්නෙ හුදකලාවෙද
 

@අසම්මත/16/04/24/@


සන්නස


ඉගිල ආවත් නිදහසේ නුඔ

මා සොයාගෙන හැම වෙලේ

මට නිදහසක් වෙද දොඩන්නට

පෙම් කතා ඇත ගොඩ ගැසේ

ඈත වෙසෙනා හිතක ලියැවෙන
 

දුක්ම ගීයක හඩ ඇසේ
 

ගිහින් කියපන් සංදේශ නැතුවට
 

මගේ තොරතුරු විදිනා ලෙසේ
 

හිතක් ලග හිතක් වැලපෙන
 

පේුමයද සරදම් කලේ
 

@අසම්මත/16/04/24/@

කියවීම


මේ නෙත් දකින්න

මේ නෙත් කියවන්න

මම බලා ඉන්නම්

නුඔ දකිනවද
 

දැක්ක දේ
 

නොකිය ඉන්න
 

නොදැක්ක වගේ ඉන්න
 

ඔය ඇස් හරවන්න
 

මගේ ඇස් වලට
 

@අසම්මත/16/04/24/@

නිනව්ව


අන්ධවිමී

කඩතුරාවක

පැටලවීමි

ඇස්

@අසම්මත/16/04/24/@

Sunday, April 23, 2017

රහස් නුරා


කිමිදෙන්න හිතලා නොවේ

ගග දියට ලං වී ප්‍රියේ

උණුසුමක් මතු වි හදේ

රුධිරයද රත්වී තදේ

සිසිලක් සොයනා ලයේ
 

සෙනහසක් මහමෙර උසේ
 

හැගීමක් පිබිදි සිතේ
 

අවනත කලා දෙනුවන් මගේ
 

ඇසිල්ලක සිරවී සිතේ
 

ලොවම නොපෙනී ඇතේ
 

නුඔ වෙලී මා සුරතේ
 

නිම් හිම්ද සෙව්වේ ලබැදියේ
 

@අසම්මත/16/04/23/@

Sunil Pathirage Kariyawasam Elama

අසාර පෙම


හිත කොනිත්තා සියුමැලිව

මලක් දීලා හොරාටම

සැගවිලා විටින් විට

එනවා යනවා ආදරය

අල්ලලා තදින් සිරකර
 

බැදගන්න සිත කීවත් දහස් වර
 

සැගව යනවා හුදකලා කොට
 

අස්තිරම මේ ගොර ලෝකය
 

දුකක් දී මිහිර මී කොට
 

විදිමි සැනහි දුකක්මය පේුමය
 

රසක් කරමී මතක විදිමී
 

නුඔ සුළගකී පවන ගෙන එන
 

සැලි සැලී ලෙලෙනා මහදට
 

@අසම්මත/16/04/23/@

අවසරයි..!


වසත් කාලය මනරම්

කරයි සිතකට සරදම්

කවක් නොලියන සිත නම්

තවත් මොටදැයි මට නම්

විකල් වී ඇත කව් කම්
 

කොහොම ගැලවිම් ද ඉන් මම්
 

පතමි සරස්වතිය වැද දැන්
 

වරම් දුන මැන ලියන්නට කවිකම්
 

@අසම්මත/16/04/21/@

Wednesday, April 19, 2017

කටු රෝස


සියුමැලි සුරතින් නෙළු

මා හද උයනේ පිපී ලෙලුනු

ඒ රෝස මල කටු ඇනුනු

ඇනුම් පද අසාගෙන

නුඔ නමටම පිදුනු
 

කවි ගෙත්මක් එක්ක
 

අදුනන පපුතුරේ හඩන
 

ආදරේ මිහිරිම වදන
 

මා මුවින් තෙපුලන ලදුව
 

උමතුවක් වැළදිලා යැයි දොඩන
 

නුඔ හදුනන් නැත්තෙමිය
 

කුමකට කතා බස් කෙරුම
 

කියන්නී තෙතමනයක් හදෙහි නැතුව
 

ඒත් මම කියමී මම දනිමි
 

නුඔ හද ගැහෙනා හැඩය
 

ආදරයක් සොයා හඩන හිත
 

හංගමින් වහන් වී රැදුන
 

සෙනෙහසක් සොයන වග ලමැද
 

කාටවත් නෙමෙයි නුඔට විතරක්ම
 

කුරුටු ගෑවුනේ මේ පද නුඔ නමට
 

එහි අයිතිය මගේ නොව
 

කවියක ගෙතී ලියැවෙන්නෙ නුඔට
 

@අසම්මත/16/04/18/@

Comments
Pravini Charithra
Pravini Charithra කෙසේ නම් කියන්නද මම
මගේ අයිතියවත් මට නැති වග.....
Kamal Bandara Herath
Kamal Bandara Herath Marama maaaaaaaarai.. Sirawatama patta..
මල් පියවිලි
මල් පියවිලි අවර්ණ ජීවිතයට...
වර්ණාවලියක් කුමට...
එක පාට තිතකුත්...

මහ මෙරක් වුනා මට...

අවසනයි කියා පත්තිරුවක ලියා

හද රැදි ආදරය සගවා

මා නෙත් අද්දරට වී

සැගවිලා එබිකම් කලා

මටත් ඉවසන්න බෑ
 

ඒ නුවන් ඉස්සරහා
 

දිගම කවියක් වෙලා
 

හදවතම රිදවනා
 

නුඔ ඈත යන්නේම
 

අකමැත්තකුත් එක්ක
 

සැගවිච්ච අකුරු අතර
 

වෙව්ලනා ඉකිබිදුම
 

ජීවිතේ පවතිනාතෙක්ම
 

රිදුම් දෙයි නුඔට
 

නෙත් පුරාකදුළු කැට නිතර
 

රූ රාවී නුඔ අතට
 

මතකයන් කොනහන්න එපාමයි එවිට
 

රිදුමක් දැනෙයි මගෙ හදට
 

@අසම්මත/16/04/17/@
Comments
Thehara Thanuja
Thehara Thanuja Godak lassanai
Kamal Bandara Herath
Kamal Bandara Herath Me kavi mage hithata thadin danenawa..
Deepika Perera
Deepika Perera රිද්මයක් අහිමිවුව මෙයත් මුදු සෙනෙහසක්
Sandhya Wijesekara
Sandhya Wijesekara Aththamay nube wadan
Nisha Liyanage
Nisha Liyanage අපුරුයි
මල් පියවිලි
මල් පියවිලි වැයූ වෙණ තතක...
කවි සිත්තමක...
හුරු පුරුදු හඬක...
...See more
Thanks for coming!