Friday, April 28, 2017

මනස්යුධ


කවුද

නුඔ

?

මම සොයන නුඔ

ඇස් අයා
 

බලමි හැම අත
 

ඒත් තාමාත්
 

හැදිනිය නොහැක මට
 

නුඔ දොඩන වදන්
 

නුඔ ලියන දේත්
 

මට ? යක්
 

මම ඇයි තවත්
 

නුඔ ? යක් කරන්
 

මේ ඇස් වලින්
 

තාමත් හොය හොයා තැවෙන්නේ
 

මා දන්නෙමත් නැති
 

ඇතුළු හද දන්වා ඇති
 

හිතත් හොරැහින්ම සිතනවාත් ඇති
 

නුඔ කවුද මගේ
 

@අසම්මත/16/04/28/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.