Tuesday, April 11, 2017

දැනෙන හිත


නුඔ අඩන හඩ මට හොදින් ඇහෙනවා

නුඔ හැංගුවට උඔ දුකින් බව මටත් දැනෙනවා

ඇත්ත නොකියන්න හිතින් කියනවා

හැංගිලා උඔ යන්න හදනවා

මමත් දන්නවා උඔත් දන්වා
 

ආදරේ අදුර එළීය අතරකද හිතනවා
 

මටත් උඔ වැනි හදක් තියනවා
 

ඒ හදත් ලේ සුවද දන්වා
 

මවක් හෙලනා කදුළු වටිනවා
 

අනන්තය දුක් සුසුම් මවනවා
 

ඒ කදුළුවල අගය මනිනවා
 

මටත් ඒ කදුළු උනනවා
 

නුඔත් එක්කම මමත් ඉන්නවා
 

@අසම්මත/16/04/11/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.