Saturday, April 15, 2017

පිටුපෑම


බක්මහත් ඇවිදින්

හිත හොයන වසන්තය

නොලැබීම දුකක්මැයි

සියුම් සිතිවිලි හදට

පිටුපෑවේ නුඔ තමයි
 

හැමදාම පේුමයට
 

පිවිතුරුම ආදරය
 

සොයා නිරතුරු හදක
 

ලතවෙවී ඉන්න නම්
 

තවත් නම් බෑ ඉතින්
 

@අසම්මත/16/04/14/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.