Wednesday, April 26, 2017

පෑහීම


හදවතින් පෑහුන

නෙතින් නොදුටුව

ඒ රුව ඡායා

සොයා සොයා

ඇස් කරන දගකම්
 

ඇස ගැටුනිනම්
 

දගකාර හිත්වල
 

පිබිදිච්ච හැගුමක
 

දගකාර සිත්තම්
 

එක්කරාවී අපූර්වත්ය
 

සුන්දරත්වය මනරම්
 

@අසම්මත/16/04/26/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.