Monday, April 3, 2017

නුඔ ලියන ඒ පද ලතා

No automatic alt text available.






































නුඔ ලියන ඒ පද ලතා

මියුරු කර සත්සර ඔතා

වයමි සිනිදුව හද ඔබා

නැගෙන දුක්බර හඩ රටා

කදුළු පිස එන මෘදු කතා
 

ඇසිල්ලක තවරා කවි ලියා
 

විදිනවද එවන්නම් සදලතා
 

රැයක අවදිව සිත පුරා
 

නැගුන හැගුමන් නෙතු වසා
 

පන්හිදක තුඩ කවියක් වුනා
 

@අසම්මත/16/03/04/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.