Thursday, April 13, 2017

ලුහුබැදීම







මමත් නිදි නෑ නුඔත් නිදි නෑ

හිතත් අවදිව නෙතුත් අවදිව

අදත් මග බලා හිටියෙම

නුඔ දකින්නට නිදිවරා අවදිව

ඇස් කොනින් කරන ඉගි දැක
 

කලබලයි මම එය දකින්නට
 

කමටහන් සියල්ලම අවුල් කර
 

ලං වුනා සිත තවත් ලගටම
 

දැහන් බිදගත් පෙමක් හදැතිව
 

ලුහුබදිමි නුඔ සිනාහ පසුපස
 

@අසම්මත/16/04/11/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.