Tuesday, April 25, 2017

වලප



මා හද වැලපෙන

සො ගී අසාන

ගිමනක විඩාව අතහැර

අප සෙව් මාවත

සැම සිත් හිනැහෙන
 

පියවර සළකුණ දැක
 

තව නැවතුම් පලකට
 

පිය තබමුද අපි
 

වෙහෙසක් නොසිතාම
 

@අසම්මත/16/04/25/@

1 comment:

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.