Friday, April 14, 2017

නුරා රස


අහසින් වැටී

සිටින විට තනිවි

සිත්තරකු හමුවී

දුටිමි තුටු වී

ඒ සොදුරු රූ
 

සිතුවමක හැඩ වී
 

අන්ද මන්නද ව
 

නෙතු දී
 

අරන් ගිය දුරක් මල් හී
 

සරා ගිනි මතු වී
 

ආහ්ලාදය විදීමි
 

වසන්තය ඇවිදී
 

ස්තුතියි සොදුරී
 

නුරා රස දී
 

නික්මුනා සෙමිනී
 

@අසම්මත/16/04/14/@


මම තාම හිතනවා

සිත දෙගිඩියාවක තියන්

තීරණය වැරදිනම්

ජීවීතෙත් සුන් බුන් ගොඩක්

ස්තීුයක් වීමමත්...
See more

නුඔ වෙසෙන ඒ නුවර

මට ඈතයි තමයි

බලා හිටියත් කල්පයක්

අරුත් සුන් කර හිතින්

දමා ගිය දුක දරන්...
See more

මම ඒ දැවන්ත රුක්සයට ආදරෙයි

ඒක හයිය ශක්තිමත් නිසාමද?

මට දැනෙනවා තද සිසිළක්

මට පෙනෙනවා අපුර්වත්වයක්

හැගෙනවා පවතී කියා කාලයක්...
 

මට දැනෙනවා

මට හැගෙනවා

මම ගුලිවෙලා

මම කොටුවෙලා වගේ

නුඔ ට හැගෙන දැනෙන දේ...
See more

කොවුල් නාදයත් එක්ක

උදා වු හිරු කිරණ

සතපවා නහවා

පිපෙන්නට ඉඩ හැර

නුඔගේ ආදර සිත දිනූ...
See more
That's all for 14 April.
Here are some more memories that we hope you like.

සුසුම් නැගෙනා හදකට

කදුළු නැගෙනා නෙතකට

සිනහා සොයනා මුවකට

ආදරය සොයනා හදකට

පැතුම් පතනෙමි ...
 

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.