Saturday, April 1, 2017

පිවිතුරුය



No automatic alt text available.පිවිතුරුය

සුරතක සුරැකිව රැදුන

ඔබට පුදන මේ ආදරය

ඒ හදට

මා නමින් ගැහෙන
 

කොතැනක සිටින
 

නොහදුන තැනක
 

හමුවන හෙටක
 

හිරු එබිකම් කරන
 

සිතක එලි මවන
 

තිමිර සළු ඉරන
 

පිලිගන්න පිූය සබද

@අසම්මත/16/04/01/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.