Monday, April 10, 2017

සිත්තර ඇස්



කවියකට ගෙන මගෙ රුව

සිතුවමක් අකුරින් ලියාගෙන

හදවතේ නොමැකෙනා සටහනක්

ඔබා සිලාවක ලොවට දකින්නට

හැම සතරදෙස කලා නෙතකට
 

රසදුනක් මැයි විදින සිතකට
 

පවතිනා මතක මං පෙත
 

පියසටහනක් මද මගෙ හද ගැබ
 

පතුලටම සෙනෙහසක් පුද කල
 

සිත්තරානෙණී පුදමි ගත සිත
 

රුවක් වුව දිනක මිය යන
 

@අසම්මත/16/04/08/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.