Sunday, April 23, 2017

අවසරයි..!


වසත් කාලය මනරම්

කරයි සිතකට සරදම්

කවක් නොලියන සිත නම්

තවත් මොටදැයි මට නම්

විකල් වී ඇත කව් කම්
 

කොහොම ගැලවිම් ද ඉන් මම්
 

පතමි සරස්වතිය වැද දැන්
 

වරම් දුන මැන ලියන්නට කවිකම්
 

@අසම්මත/16/04/21/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.