Thursday, April 27, 2017

සැගවගිය සෙනේ

Asammatha Asmmatha
දරුනු විස තවරා

ආදරෙන් මතුරා

එවු මිතුරා

නුඔද මංදා

ඇසළ සද මැදිනා
 

සිතට කවි ලියලා
 

විද්ද නුඔ බඔරා
 

මට අහිමි කුමරා
 

එළිය දී අදුරට
 

අහිමී වී හිතකට
 

ගියත් වෙන හදකට
 

දුක දැනුන දවසක
 

එමි එතී තුරුලට
 

ලෙන්ගතු කම පිරුන හවසක

@අසම්මත16/04/07/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.