Monday, April 24, 2017

කියවීම


මේ නෙත් දකින්න

මේ නෙත් කියවන්න

මම බලා ඉන්නම්

නුඔ දකිනවද
 

දැක්ක දේ
 

නොකිය ඉන්න
 

නොදැක්ක වගේ ඉන්න
 

ඔය ඇස් හරවන්න
 

මගේ ඇස් වලට
 

@අසම්මත/16/04/24/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.