Sunday, April 30, 2017

නිහඩ


කියමි මම

නිහඩ හිත

තැවෙන වග

හුදකලාවම

නටන ඇස
 

තෙමන වග
 

කදුළු රතුකර
 

ගලන ලේ බිද
 

නුඔ නිසාමද
 

@අසම්මත/16/04/30/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.