Monday, April 3, 2017

ටිකක් ඇසුරු කර ඈතට ගිය දුර

No automatic alt text available.






























ටිකක් ඇසුරු කර ඈතට ගිය දුර

හුගක් ලගට කර ආලය ම දොඩද්දී

වෙනත් අයකු හා තව ලං වෙද්දී

හිතට දැනෙන පිලිකුලක් කියන්නී

නුඔ මගේමැයි තම සන්තකයට ගත්තී
 

අහිමි වෙනුඇතයි සිත ලතවෙද්දී
 

නොකියාම තරහින් ඉවත බලන්නී
 

මායම් පා මිතු සෙනෙහෙ පුදන්නී
 

වංක සිතින් පිවිතුරුම කියන්නී
 

ආලය අන්ධයි ලොවම නොදන්නී
 

@අසම්මත/16/04/03/@

50 Nisansala Samanali, අහිංසක අහිංසා. and 48 ot

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.