Thursday, April 27, 2017

ඇස බස



ඒ ඇස් කියන රහස්

මේ ඇස් වලට නොතේරෙන්නේ කිම

ඒ කදුළ ඉනුවෙද නොදැනමද

තවත් කදුලක තැවැරුන දුකක් දැන

දුකම පිරි සොදුරු වදන්කියා මතුරා
 

හදවත දෙපලු කලා නොසිතා
 

ලං වෙලා තරු අතර සදු
 

ලියාවිද අවිහිංසකම පෙමක තතු
 

නුඔ මා වෙන්ව යන බව මතූ
 

සටහනක් සේ පෙම් ටැබක කෙටු
 

සදාකාලික ආදරයමැයි නුඔට පිදු
 

@අසම්මත/16/04/27/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.