Saturday, April 1, 2017



දැහන්ගතවිමි හුදකලාවිමි

සයුරු අයිනක නිසංසල

මතක අහුරක රැදුන මතකෙම

එකක් ඇත නුඔත් එහි ඇත

දහස් වර හීනයක් වී එන
 

දකින දසුනක නිතරම පෙනේ
 

තදින් වියරුව කියමි කවියක
 

මගේ හද තනිවම සැලේ
 

නුඔ ගිහින් දුර ඈත තරුවක
 

දිලිසෙනා විට රැයේ
 

සැගවිලා නොකියා ම රහසින්
 

මා තනිකර දමා ඇයි ගියේ
 

@අසම්මත/16/04/01/@



No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.