Saturday, April 1, 2017




තනිවම නම් කොහෙත්ම

බැරිය මේ රුවල නංවන්න

ඔබත් එනවාද මේ දුර ගමන යන්න

ඇයි හිතන්නේ තවම

සැකයක්වදෝ ගිලෙයි අතර මග
 

දිවි පරදුවට ගෙන එනවනම් සබද
 

එකතුවී එතෙර වෙමු
 

අපේ අරුත් ඇති ලොවට
 

@අසම්මත16/03/30/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.