Tuesday, April 25, 2017

අහිමි


දඩයමක ගොදුරක් නොවී

ඉදිමි මම නුඔ තුරුලටම වී

අයාලේ යන්නට නොදී

රකිනවද සෙනෙහස දිදී

@අසම්මත/16/04/25/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.