Sunday, April 30, 2017

අයිතිය


ලොවම එක්වී යදම් බිදිමුද

බහුරු කෝලම් වැලද ගනිමුද

තවත් රතු මල් පිපෙන දවසක

ඔබත් මමත් ගැටෙන ඉල්ලන

නිදහසක් ඇති ලොවේ කොතැනක
 

ලෙයට දහඩිය මුසුකරමු අද දින
 

වැඩ කරන ශ්‍රමය පුද කර
 

අයිතියක්වෙද ඉහල ධනයට
 

දියවෙන්න දෙනවද අපේ අයිතිය
 

@අසම්මත/16/05/01/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.