Monday, April 24, 2017

කවිය


කවි වෙන්නැති වචන ලියාගෙන

මමත් උන්නේ උඩ බලාගෙන

හිස් අහස්කුස කළු වළාවක

කුරුටු ගාමි ඇස් වසාගෙන

පැහැදිළි නැති බස් කියා ගෙන
 

අරමුණක් නැති අදහස් තියාගෙන
 

පාවෙමිය සිතුවිලි මං මුලාවෙක
 

කව් ලියන්නෙ හුදකලාවෙද
 

@අසම්මත/16/04/24/@


No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.