Thursday, April 27, 2017

හුදකලා විදින්නී


යන්න එන්න තැනක් නැතුවම

ඉබාගාතේ යනුද නොහැකිව

ඉන්න කීවේ නූඔගේ තනියට

එපා වී කලකිරී ලොවම කදුළක

මට එපා වුන මගෙම දුක දැක
 

ආයෙත් හිතන්න පෙළෙබෙව් හිතකට
 

ලංවී එන්නම් මගෙ හද නුඔ ලග
 

@අසම්මත/16/04/27/@


No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.