Tuesday, April 11, 2017

පෙති සිදීම


මා හදවත

පිනා යන

නැවුම් මල

පිපි දීලී

සුවද දී
 

රුව පිරී
 

හද දීලී
 

කදුල දී
 

බබරුන් දකී
 

රොන් බීබී
 

තුටින් සැලී
 

පරවී වැටී
 

සැගවී යතී

@අසම්මත16/04/11/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.