Tuesday, July 24, 2018

උත්තරයක්
නැත

අහන
ප්‍රශ්ණයට
මගේ
නෙත්වල
@අසම්මත/16/07/24/@
9 Comment
බැදීමක
සීමා
මායිම්
ඉක්මවන
ඉවසීම
වල් වැදුන කල
අනන්තය
දුක දරා ගැනීමට
අත් වැලක්
නුඔ----------------!
@අසම්මත/16/07/24/@
2 Commen
නිවී යනු නොදී
රකිනුය ඒ දැල්ල නිති
එළිය දෙනු ඇතී
ඉටි දැවීයනු රිසි
ගොඩ නගනු ඉටී
දැවෙනා ඉටි වලට ඉටී
එක්වෙනා අත්වල
සහමුහික බවක මතක තිබි
අහුලන දියවුන ඉටී
නැවතත් එකතු කරමු නේ ඉටී
@අසම්මත/16/07/24/@
9 Comm
ඇස්


මල
ඇය කෑ ගෑවය
උඔට
ඇත්තේ
ඔය අනූභූතිය
පමණම ද
මා
ගැන
එක වචනයක්
නැතුව ------------ !
ලියන්න..................................................----------
@අසම්මත/16/07/24/@
9 Co
හමු විය යුතුමය
ඇය
රස ගුලාවක වදින්න
මිලක්
නොකරම
පිදුවාය
සෙනෙහස
කවියෙකුට බැදුන
හිත නිසා
ශෘරුංගාර
සිතිවිලි රසකට ලොල්ව
බෙලහීන කය
ගනනකට
නොගෙන
කවියකුට හිමි
@අසම්මත/16/07/24/@
61
ඇයි?
මම
මගේ
ලෝකයේ
තනි වීමී----------------------------------
හැමෝම
අහන්නෙ
ඇයි කියා නැවත නැවත
මම
කියමි
නිදහස පතා බව
හැමෝම
කියනවා එවිට
අපිත්
එන්නද ?-----------------------!
@අසම්මත/16/07/24/@
9 Comme
බයවුනාද
ඈත් වුනේ
එකවරම
ආසයි මං
ලං වෙනවට
පිටු පසින්
කළු පදාසයක් තිබුනට
ඒක වේලිලා ගොඩක් කල්
ඒ කළුව
ගෑවෙන්නේ නෑ
පිවිතුරු ඇස් වලට
දැන්
ලංවෙන්න
මට---------------------!
පේනවා
ඔය
ඇස් දෙකේ
කළුව
මට
හොදට-----------------!
@අසම්මත/16/07/24/@
1
නොදන්නා සුවදක මතක
අරන් යයි
අද ඔබ....
ඔබ ඉන්නවා මතකෙක
ඒ සුවද ගැන කියනවද
ආයෙමත් ඇවිදින්
හෙට දින.........
@අසම්මත/17/07/24/@
20