Tuesday, July 24, 2018

බයවුනාද
ඈත් වුනේ
එකවරම
ආසයි මං
ලං වෙනවට
පිටු පසින්
කළු පදාසයක් තිබුනට
ඒක වේලිලා ගොඩක් කල්
ඒ කළුව
ගෑවෙන්නේ නෑ
පිවිතුරු ඇස් වලට
දැන්
ලංවෙන්න
මට---------------------!
පේනවා
ඔය
ඇස් දෙකේ
කළුව
මට
හොදට-----------------!
@අසම්මත/16/07/24/@
1

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.