Sunday, July 30, 2017

අඩිපාර


කෙටි

අඩි තියා



දිගු රැය පුරා

සද එළිය
 

කියන පාරක

ඇවිද යමි

තනිව නොව

සෙවනැල්ලක

මිහිර සගවලා

ගිය තැනක

සොයා එමි

සොදුරු හිතක

@අසම්මත/16/07/30/@
2 Co

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.