Tuesday, July 18, 2017

ඇසළ මතක


ඇසළ සද

මල් පුබුදනවා

පනිවිඩයක් ලියාගෙන

වසරකට වරක්

අමතමින් හදවතට
 

මල්සුවද විසිරමින්
 

සහෘදයන් හිත් රෑණකට
 

එකමිටට එකාවන්ව
 

එක මග එකට යන
 

පායනා සද එළිය
 

පියමං කියන්නෙ
 

ඇසළ වන්දනාවක සිරිය -----------!
 

@අසම්මත/16/07/18/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.