Monday, July 17, 2017

නිර්නාමික


මට කියන්න ඇත්තේ

මෙපමණයි

නුඔ

ලස්සන ඇස් ඇති

සොදුරු
 

මිනිසෙක්
 

නම
 

නොලිවෙන
 

මේ
 

කවියේ --------------- !
 

විදගනින්
 


 

ඇස් දෙකෙන්
 



නිර්ලෝභි
 

සහෘදයයානණී
 


හෙට ඉපදෙන
 

කුළුදුළට
 

පිිපි හිනැහෙන
 

මේ කව
 

නුඔට ---------- !

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.