Thursday, July 6, 2017

අයිතිකරු


දන්නවා

නුඔ

මේ

ඇස්

අයිති මට වග
 

මම
 

දකින
 

දේ
 

නුඔ කැමති වග
 

ලියන්නට
 

හිතුනේ ඇයි
 

ඔය ඇස් වලින්
 

මට ?
 

@අසම්මත/16/07/06/@
1 Co

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.