Sunday, May 21, 2017

නයන කවි




ඇස්

මේ

ඇස්

දොඩන බස්
 

සසල නොවේ
 

මගේ
 

ඇස්
 

නොපිය වෙන
 

ඇස්
 

කියන
 

රහස්
 

තෙමාවී
 

කදුළුවිත්
 

රහස් මුමුණන
 

ඔය දෙඇස්
 

@අසම්මත/16/05/21/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.