Friday, May 19, 2017

සුන්විම


ඉතිරියට තිබු සන්තකය

නුඔට ගන්නට සිතා

මුදා හරිනෙමි

සුලග ගෙනවිත් දෙයි සිතා

අයාලේ යන සිත ගැන සිතා
 

අහුලගන්නට ඕන නම්
 

පේුමයක් ඇත මං මුලා
 

කිසිත් කමකට නැති
 

හැම දේම අතාරින හිත
 

හදා ගනු හිත වහල්වන හිත ලග සොබා
 

@අසම්මත/16/05/19/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.