Friday, May 26, 2017

දැහැන් බිදීම


හිමියනී

කෙලෙස් වලින්

හිත පිරිලා තාම

චංචලය

ගැහෙනවා
 

ආශාව
 

පියාඔනවා
 

අත්කර ගැනීමට
 

සංසාරය
 

සරණ
 

සැලි සැලී
 

ලෙලන
 

හිත මත පතිත
 

ඇලීම
 

ආශාවේ
 

වහල් බැමි
 

@අසම්මත/16/05/26/@

5 Co

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.