Wednesday, May 10, 2017

කවිනිම්නය


හදවතක ආරාධනා

අළුත් නිම්නයක සිට

කවි හිතත් අරන් එන්නලු

වැටකඩොළු අරින්නම්

ගිවිසුමක් ලෙස නිදහස
 

අස්සද්දන්න නැවුම් හිත් ටිකක්
 

හිතන පතන විදි වෙනස්
 

නිමැවුමක් කලාවක්
 

අළුත් ඇස් අරින කව්ළුවක්
 

හදමු පැලකරමු වවමු
 

කව් මල් පූදින ගසක්
 

@අසම්මත/16/05/10/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.