Thursday, May 25, 2017

සද සැගව


කවි ලියන ඇස් පෙම් කරන

ආදරය පිරි හදවත් සැගව

සොයන සද නුඔ දනීවිද

නැගෙන විට එළි පුරෝගන

දළු දමයි හැගුම් කද තව
 

මල් පිපෙන වසත් කල
 

නැගී විත් සිත් ගිමන් හල
 

ලැගුම් ගෙන කවි හිත් පතුලක
 

හැමදාක ආදරේ සිතිවිලි කලා
 

සදාතනිකම කවි ලියලුවා
 

සදත් කැරකැවි බැස ගියා
 

දුකක් හදවත මත තබා
 

සදට හදවත නැති නිසා
 

@අසම්මත/16/05/25/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.