Wednesday, May 31, 2017

තව මලක්


නුඔ

කැමතිනම්

අරගන්න

විදිය හැකිනම්

විදගන්න
 

මේ
 

තහනමක් නැති
 

නිදහසේ
 

පිපුන
 

මල
 

@අසම්මත/16/05/31/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.