Saturday, May 13, 2017

කවන්ධ


අතුරුදහන් ව හිදින්නෙම්

කවි ගොතා කියන්නම්

රුවින් මා සොයනු කිම්

මදිද මං ලියන ලියමන්

ගතින් නැතුවට පෙනෙන
 

සිතින් ඔබ ලග නිතර
 

හිදින්නම් හදතුලම ගැවස
 

නො එනවට රුවින
 

බනින නුඔ සැවොම
 

පිලිගමි හද තුලට ගෙන වැලද
 

කවි පොතම පිරෙන තුරු අකුර
 

වදන් වන සෙනෙහසක
 

කඩතුරා හැර දෑස
 

නුඔට ලංවන දිනය වැඩි නොම ඈත
 

@අසම්මත/16/05/13/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.