Saturday, May 20, 2017


බුදු පුදසුනට

පිදෙන

මේ මල

සත හට

ඇති දුක
 

නිවා සනහන
 

බුදුන් හට පුදමු අප හැම එක මිටක් කොට
 

@අසම්මත/16/05/21/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.