Monday, May 29, 2017

වැස්සට


හාන්කවිසියක මතකයක් නැත්නම්

සිතවිකල් වී තිබුනා නම්

මට ඒ කටහඩවල් ඇහෙනකොට

බලන්නොයිදම ඉන්න තිබුනා

අනෝරා වැහි වහිනකොට
 

මම ආදරයකල ඒ කන්ද උස
 

පහත් වූයේ හිස මතට
 

රිදුම් දෙන්නේ හදවතට
 

නාය ගිය සේසතම
 

ආයේ නොසොයමි අතීතයක්
 

හෙටක් නැති හැම දිනක්
 

අහිමි කල මහ දියක්
 

නොගැලුවා නම් ජල කදක්
 

මටත් තිබුනා සතුට පිරිතිීරි පැලක්
 

@අසම්මත/16/05/29/@
11 Comm

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.