Sunday, May 28, 2017

මුසාව


තදින් හිස කකියද්දී

පුන පුනා කීවා හැම විටදී

ඒ බර දමා හිස පුපුරද්දී

නුඔ පැන ගියා නපුරු සිතඇත්තී

ලගින් ඉන්නම් කීවේ බොරුවට
 

තනි කරන් නෑනී සදහට
 

මම ඉදින්නම් නුඔගේ තනියට
 

ලියා එව් වදන් සිහි කර
 

බලමි නුඔගේ මේ පැරණි කවි පොත
 

@අසම්මත/16/05/28/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.