Tuesday, May 9, 2017

කවිබස


කරපු වරදට පසු තැවෙමි සිත

කවි හිතක් ලග ගැවසි වරදට

හද බසක් වී දෙඩු කවි කම

අරුම දනවන මිතුදමකි අද

සෙනෙහසක් ඉල්ලා අයදිනා සද
 

මුනිවතක් පමනී ලැබුන පිලිතුර
 

ලියු කවියක ඉතුරු පදයක
 

ඇරඔුමක් කර දිගම කවියක
 

පුරන්නට හිස් තැනක් ඇත තව
 

එය ලියා නුඔ හිත තලන්නට
 

නොහැකි කම අතරමැද හිද
 

ලියු කවියත් එහෙමමයි තිත
 

@අසම්මත/16/05/09/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.