Sunday, May 14, 2017

නොවිසදි ?


ඉසිඔුවක් ලද ඇසිල්ලක

කල්පනාවක හිත පැටලිලාවද

තට්ටුකර හිත පතුලට

විමසන්න හිතුනා හිත

ද්වාරය විවර වී
 

ශේෂ වුයේ හිත මත ඇති
 

නොවිසෙදනා පිළිතුරුද නැති
 

???????????????
 

පමනී සංඛේත ලෙස
 

@අසම්මත/16/05/14/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.