Thursday, May 25, 2017

සැගවීම


ඒ විසිතුරු බව මියැදේවි

ගැලෙව්වොත් වෙස් මුණ

කියන්නෙම ගලවන්න

පෙනෙන්නට ඉදිරියට ඇස්

අහන්නෙම ඉන්නේ ඇයි
 

සැගවිලා මෙතෙක් කල්
 

සොයන්නෙම වැරදිලා ආ ගිය ගමන්
 

අහන් ඉනනෙමි සිතින්
 

හැමගේ දුක් කදුළු වල සුසුම්
 

සවන් වැකි වියැකුණේ
 

නුඔ කරන ඉල්ලන හැගුම්
 

සැබෑවට දකින බොරුව හැමදා නෙතින්
 

සැගවිලා ඇති සත්‍ය කවදා දකිමි මං
 

වැලිතලා මත සැගවිලා ගිය
 

කාලයේ දුක කදුළකින්
 

හඔා යන්නෙමි ජීවීතය
 

සැගවුන සෙනෙහස සොයන්
 

නියතයක් ලස්සනම මල්
 

හිනැහෙන්නේ සැගවිලා ඇති තැනක නම්
 

මමත් ඒ අතර හිදිනා මලක් වෙම්
 

@අසම්මත/16/05/25/@
4 C

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.