Saturday, May 13, 2017

සැත්කම


සැබෑව

මායාව

බොරුව

වංවාව

කපටිකම
 

හැමදෙයක්ම
 

හැමවෙලාවක
 

වෙස්මුහුණකින් ආවරනය කරන්
 

ඔබ
 

මම
 

ගෙවා දමන කාලය
 

ජීවිතයට
 

එක් කරන
 

නෙක අරුත්
 

අත්හදා බලන්නද
 

සැතක් ගෙන
 

කපා පලා ඉවකරමි
 

මිනිසුන්ගෙන් ඉවත ගිය
 

මිනිස්කම
 

ගුන සුවද
 

අතුරුදහන්වීමේ අරුමය
 

@අසම්මත/16/05/13/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.