Wednesday, May 10, 2017

පෙම්කුරුල්ලා


පෙම් කුරුල්ලන් පාට පාටින්

මාව වටකර කියන රහසින්

ඔකදවී ගිය මගේ දෙනුවන්


අන්ධ නොවනා මගේ දැකුමන්

නොසෙල්ලී ඉමි නගින හැගුමන්
 

ඉහිරිලාවද නුරා කැල්මන්
 

හැරදමා යමි පෙු්ම බැල්මන්
 

එක කුරුල්ලෙක්වෙද හද ඇදී
 

ඉගිල එනු ඇති හිමිකම් රැදී
 

ඒ හද ඇති කුරුලනි
 

සොයා ගනු මගේ සිත ඇති
 

පියාඔා වෙහෙසෙන පෙම සිතී
 

@අසම්මත/16/05/10/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.