Friday, May 12, 2017

කව්ද


ඉන්න

ඔබ

මා එක්කම

හදුනාගන්න

ඔබම
 

දැනගන්න වං හුං
 

මම කවුද යන වග
 

ඔබ ඔබම
 

දැනගත්තාම
 

මම කවුද
 

හදවතින්ම රැදේවි
 

මා එක්කම
 

මා හදුනාගන්න තුරු
 

කල්පයක් නොවන
 

ටික කලක්
 

@අසම්මත/16/05/12/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.